Keheli.lk

15% OFF

Amma saha mihi mawa – අම්මා සහ මිහි මව

රු595.00

මට ජයිනාක්, මසෙල්බෙක් , කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති.
එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා.
ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා.
මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා.
දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත්
පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව අතරින් සෝවියට් දේශයේ නැගී සිටීමේ කතාවයි මේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Amma saha mihi mawa – අම්මා සහ මිහි මව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat