Keheli.lk

10% OFF

Akala warsha – අකාල වර්ෂා

රු1,305.00

“පබසරා… මට තවත් කෙනෙකුගේ
හැඟීම් ගැන කියන්ට පුළුවන් කමක් නැහැ… ඒත් මගේ හැඟීම් ගැන මට තේරෙන විදිහට කියාගන්ට පුළුවන්… සමහරු කියනවා මං හිතන විදිහ වෙනස් කියලා… අසංකත් මට එහෙම කිවුවා… මං මගේ ඇහැට දකින දේ යටි පෙළ කියවන්න ආසයි… ඔයා දන්නවා ද…? මේ අපි වටේ තියෙන ගහ කොළ පිහිටීමේ ඔයාට නොපෙනෙන සුන්දරත්වයක් මට පෙනෙනවා… සමහරවිට ඒක මං එහෙම කියපු අසාධාරණයි කියලා ඔයාට තර්ක කරන්න පුළුවන්… නමුත් යමක් දැක්කට පස්සේ ඒ තුළින් මගේ හිත දකින දේ පොළඹවනවා චිත්‍ර නිර්මාණයකට… ඔයා දැකපු මුල් දවසෙ ම මගේ හිතට ඇතුල් වුණේ චිත්‍රයක්… ඒ සිතිවිල්ල
කියපු එක
මගේ කරගන්න ඕන වුණා… සරලව ම කිවුවොත් ඒක ආත්මාර්ථකාමි හැඟීමක්, ආදරය, ප්‍රේමය කියන වචන වලින් කියාගන්න උත්සාහ කරන උපදින්නේ ආත්මාර්ථකාමීත්වය
බැඳීම තුළින්මයි… ”

Reviews

There are no reviews yet.

Be the first to review “Akala warsha – අකාල වර්ෂා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat