20% OFF
Aggini-අග්ගිනි
රු1,280.00
ඩ්ංග ඩිංග ආදරේ හිඟ අඩුපාඩු වෙද්දි ගෑනු දරදඬු උනාට පස්සෙ ආයෙමත් ඒ ගෑනිට උඹ එක්ක උඹේ ඕනෙ එපාකම් ඉස්ට කරගන්න බැරිවෙනවා. හොඳට සිහියට ගනින් මේක හැඟීමක් නැතිව ගෑනියෙක්ට බෑ පිරිමියෙක් එක්ක නිදිවදින්න කියන එක…එතකොට යකඩ ගෑනු එක්ක ජීවත් වෙන්න බෑ කියල පිරිමි පිටයන්න හිතෙනව මිසක මොකද අර ගෑනිට උනේ කියල හිතන්නෑ බන්..උබගෙ අප්පත් එහෙම තමයි.කට ගොන්නක් බීගෙන ඇවිත් දනිපනි ගහල උබව බඩට දුන්නා විනා මම හොඳින්ද කියල අහපු දවසක්වත් තිබුණේ නැ..








Reviews
There are no reviews yet.