10% OFF
Adurabhrana – ඇදුරාභරණ
රු1,080.00
නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් මධ්‍යම පාන්තික සමාජයට ඇතුළු වන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට දරන ප්රයත්නය සහ එහිදී ලබන කටුක අත්දැකීම් පාදක කරගෙන මෙම නවකතාව රචනා වී තිබේ. ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින බාහිරට නිරාවරණය නොවන අමිහිරි සිදුවීම් පෙළක් මෙම කෘතියෙන් අනාවරණය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික හා දේශපාලන බිඳවැටීමකට ලක්ව ඇති මොහොතක අපේක්ෂා භංගත්වයට පත් ජනතාව දවසින් දවස රට අතහැර යන පසුබිමක පාඨකයා අතට පත්වන මෙම නවකතාව ලාංකේය ජනතාවගේ බුද්ධි ප්රබෝධය පිණිස හේතු වනු ඇත.










Reviews
There are no reviews yet.