15% OFF
Adaraniya yeheni – ආදරණීය යෙහෙනී
රු501.50
මතක හරියට හීන වාගේ
කලින් දවසක සැබෑවක් වූ
හීන හරියට මතක වාගේ
නොවුන තරමට අමතකම වූ
හීන හමුවුන කෙනෙක් වේදෝ
හීන අමතක වී ගියා මිස
මතක අමතක කෙනෙක් වේදෝ
සිහිනෙකටවත් මැවී නොපෙනෙන
හීන හොයන එක
මතක හොයන එක
ජීවිතයයි කියමි…
හීන හොයන අය
මතක හොයන අය
අතරමගදී හමුවී
වැටෙන කඳුළුවල
අරුත හොයන එක
ආදරයයි කියමි…
Out of stock








Reviews
There are no reviews yet.