Keheli.lk

20% OFF

Acharyawaraya Saha Santhuwaraya – ආචාර්යවරයා සහ සාන්තුවරයා

රු880.00

අරුන්දතී නව දිල්ලියේ දී ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරුවාය. ඇයගේ පළමු නවකතාව The God of Small Things කෘතියට 1997 බුකර් ත්‍යාගය හිමි විය. එම නව කතාව භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත. The Ministry of Utmost Happiness ඇයගේ තවත් ප්‍රකට නවකතාවකි. ප්‍රබන්ධවලට අමතරව ඇය Field Notes on Democracy: Listening to Grasshoppers, Capitalism: A Ghost Story, Walking with the Comrades, Things That Can and Cannot Be Said (with John Cusack) 5 The End of Imagination යනුවෙන් දේශපාලන විශ්ලේෂණ ද පළ කර ඇත. ඇයට 2002 දී ලනැත් සංස්කෘතික නිදහස ත්‍යාගය ද 2015 දී අම්බෙඩ්කාර් සුදීර් ත්‍යාගය සහ 2015 මහත්මා පූලේ සමතා පරීෂදයෙන් මහත්මා ජෝතිබා පුලේ ත්‍යාගයද පිරිනමා ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Acharyawaraya Saha Santhuwaraya – ආචාර්යවරයා සහ සාන්තුවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat