Keheli.lk

20% OFF

Abirahas guhawe donkaraya-අබිරහස් ගුහාවේ දෝංකාරය

රු360.00

ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා මුහුදුබඩ දූපතකට යන ස්කොට් හා ජැක් කාටර් දෙසොහොයුරන්ට එහිදී එමිලි වයිල්ඩ් නම් මිතුරීයක හමුවේ. ඇය හා ඇගේ සුරතල් බල්ලා වන ඩ්‍රීෆ්ට් සමගින් දූපත පුරා සැරිසැරීමට ඔවුනට අවස්ථාව උදාවේ. ඒ අතර දුපතේ එක් පැත්තක මුහුදට මුහුණලා පිහිටි අද්භූත හඬක් නංවන ගුහා පෙළක් ගැන ඔවුනට උනන්දුවක් ඇතිවේ. එහිදී ඔවුනට අපූරු උමං මඟක් හා වටිනා කෞතුක වස්තුවක් සොයා ගැනීමට අවස්ථාව උදාවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Abirahas guhawe donkaraya-අබිරහස් ගුහාවේ දෝංකාරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat