15% OFF
Abhisarika-අභිසාරිකා
රු671.50
කී වරක් නම් මැරෙන්නට උත්සාහ කළාද.?
එහෙත් ඒ එක උත්සාහයක්වත් හරී ගියේ නැත.
දෙවියන්වත් මාව ඔහු ලගට ගන්නට කැමැති නැති පාටය.මම එතරම් පව්කාරියක්මි. එතරම් අපිරිසිදුය. එහෙත් මා පව් කළේ කැමැත්තෙන් නොවේ. මගේ සිරුර විකුණන්නට උන් මට බල කළ බැවිනි. මේ සිරුර මත රමණය කළ හැම මිනිසෙකුටම මම වෛර කළෙමි. මට ඔවුන් සමග යහන්ගත වෙන්නට සිදුවුණු හැම හේතුවකටම මම වෛර කළෙමි.ලෝකයටම වෛර කරන ගැහැණියකට වුවත්, ආදරය කරන්නට එකම එක දෙයක් හෝ තිබෙන බව මට පසක් කර දුන් දෙයක්ද විය. මැරෙන්නට හේතු දහසක් තිබුණු මට,ජීවත්වෙන්නට තිබුණු එකම එක හේතුවද එයමය. ඒ මගේ දරුවන්ය.
මා ඔවුන් වෙත යන්නට මගක්සොයා ගත යුතුය.
Out of stock









Reviews
There are no reviews yet.