10% OFF
7 Weni Mahalin Watunu Tharuniya – 7 වැනි මහලින් වැටුණු තරුණිය
රු1,080.00
සිහින් කෙඳිරියක් පමණක් සලමින් තත්පර ගණනක් තුළ ඇය මෙලොව හැර ගියාය. හිසට දැඩි හානි වීමෙන් ගලා ගිය උණුසුම් ලේ ධාරාව පළමුව ඇයගේ හිසකෙස් තෙත් කළේය.
වෙනත් කිසිවෙකුටවත් මේ වන විට නිරීක්ෂණය නොවුණු දෙයක් නිරීක්ෂණය වූයේ තරුණියගේ සිරුර අසලට දුව ආ, රෝහල ඉදිරිපිට වෙළඳාම් කරන තරුණ තැඹිලි වෙළෙන්දාටය. තරුණිය ඇඳ සිටි සාය කලවා තෙක් එසැවි ඇති අයුරුත්, හැට්ටයේ බොත්තම් කැඩී පපු පෙදෙස නිරාවරණය වී ඇති අයුරුත් ඔහු දුටුවේය. තරුණියගේ යට ඇඳුම මෙන්ම, තනපටයද නැති බව දෙවැනුව ඔහු නිරීක්ෂණය කළේය.
තරුණියගේ හානි නොවුණු මුහුණ වෙතට ඔහුගේ ඇස් එල්ල වුණු නිමේෂයේ ඇය කවුදැයි ඔහුගේ මතකයට පැමිණියේය.









Reviews
There are no reviews yet.