10% OFF
6,7,8,9,10,11 Shreni Sadaha Kalawa Ha Chithra Kalawa – 6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා කලාව හා චිත්‍ර කලාව
රු711.00
කලාකාමී සිතිවිලි හට ගන්නේ සුන්දර හදවත් ඇති මිනිසුන් තුළ පමණි. එවැනි කලාකාමී සිතිවිලිවලින් පොහොණි තැනැත්තියකි, රුවන්ති කුරේ. ඇයගේ කුළුඳුල් කෘතිය මෙයයි. චිත්‍ර කලාව පිළිබඳ කරුණු අධ්‍යයනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙය මහඟු අත්වැලක් වන බව මාගේ විශ්වාසයයි. චිත්‍ර කලාවේ ඉතිහාසයේ සිට නූතන චිත්‍ර කලාව දක්වා කරුණු පෙළ ගැස්වීමක් සේ ම, ඒ ඒ සන්ධිස්තානයන්හි පවත්නා සුවිශේෂිතාවයන් මැනවින් විවරණය කිරීමට ඇය මේ තුළින් වේ. සමාන්‍ය පෙළ කේන්ද්‍ර කොට ගත්තද, උසස් විභාග සඳහා අවශ්‍ය තොරතුරු මේ තුළ අන්තර්ගතවේ. ඇය බොහෝ කලක් මේ වෙනුවෙන් වෙහෙසුණි. එහි ප්‍රතිඵල චිත්‍ර කලාව හදාරන දරුවන් වෙනුවෙන් ලැබී ඇත.










Reviews
There are no reviews yet.