15% OFF
New Arrivals, අලුත්ම පොත්, ත්‍රාසජනක, නවකතා, රහස් පරීක්ෂක, වෙනත්
11-Eleven-එකොලහ
Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.
මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණු වලින් පිරී ඇත්තා වුත්, විශ්මය ජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජිවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වුත්, දෑසින්ම දුටුවා වුත් සත්‍ය කරුණුය. මේ කරුණු සහ සිදුවීම් වල ඇති අතිගය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.
මේ සියල්ලම ඇත්තක් ද? එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දෑසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”
දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
Out of stock


Reviews
There are no reviews yet.