Keheli.lk

15% OFF

Abirahas Lada (Victoria Holt)-අභිරහස් ළඳ(වික්ටෝරියා හෝල්ට්)

රු1,360.00

සුකා- මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත්‍රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉන්නවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනවා…..’

ඇනා- මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සීතලවී ගියා සේ ය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩ ය. මම ගල්පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට මා දෙසට අත්
දිගුකරගෙන සිටිනවා මෙනි!

චැන්ටල් – ‘හැම කාන්තාවක් තුළම අභිරහස් ළඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ.

Weight 0.5 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Abirahas Lada (Victoria Holt)-අභිරහස් ළඳ(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat