| Weight | 0.5 kg |
|---|
20% OFF
Hangi vihangi-හැංගි විහංගි
රු1,160.00
ඉතින්, ඔයා අඬන්න එපා… මාව හොයන්නත් එපා.දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා. ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක්
හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ.
මං වගේ පිස්සු, ලෙඩ ගෝදාවකට වඩා
හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි.
මගේ ජීවිතේ දී කාටම හරි මට කියන්න
ඕනෙම දෙයක් තියෙනව.
මං දැන් ඒක ඔයාට කියනව.
මං ඔයාට ආදරෙයි!
ඔයාට ගොඩක් ආදරෙයි…!!
පිස්සුවෙන් වගේ ආදරෙයි…!!
මගෙ ජීවිතේ අන්තිම තත්පරේ දක්වාම ඔයාට ආදරෙයි… ආදරෙයි!!









Reviews
There are no reviews yet.