Nayakathwaya – නායකත්වය
රු315.00
නායකත්වය පිළිබඳ ඇති පොතපතඉතා විරලය. ඒ නිසාම නායකත්වය පිළිබඳ ලියා ඇති මේ පොත සෑහෙන සමාජ මෙහෙවරක් ඉටු කරයි.
සෑම සංස්කෘතියකම නායකත්වය පිළිබඳ වැදගත් ලක්ෂණ දක්නට ලැබේ. මෙම පොතෙහි පේම සංස්කෘතියෙන් ගත හැකි පාඩම් ඔහු ඉතා සරලට ප්‍රයෝජනයට ගනී. විශේෂයෙන් ධම්මපදය වැනි ම ග්රන්ථ වලින් ගත හැකි ආදර්ශ ගෙනහැර දක්වයි. විවිධ විෂයයන් සඳහා ජාත්‍යන්තර නායකයින් දැක්වූ අදහස් ඔහු අපේ අවධානයට යොමු කරයි. නායකත්වයේ විවිධි පැති පෙන්වාදීමටත් ඔහු අමතක නොකරයි. හොඳ නායකයෙකු වීමට මෙන්ම හොඳ අනුගාමිකයෙකු වීමටත් මෙම කෘතිය පාඨකයාට කියා දෙන්නේ මහඟු පාඩමකි.
ආචාර්ය ඒ.ටී. ආරියරත්න
සභාපති – සර්වෝදය ශ්රදහ සංගමය
මෙම ලිපිපෙළ ලිවීමේදී දීපාල් සූර්ය ආරච්චි නායකත්වය නමැති සංකල්පයට අදාළ සෛද්ධාන්තික හා ප්‍රයෝගික අංශ සැමෙකක්ම විස්තරකර ඇත්තේ ඉතාමත් පැහැදිලි බවකින් හා විශාරදත්වයකිනි. ඔහුගේ මෙම උත්සාහය නායකත්ව කුසලතාවයේ සමස්ත ස්වභාවයේ වර්ධනයක් සඳහා දායක වනු ඇත.
ආචාර්ය ට්‍රැවිස් පෙරේරා
ජේෂ්ඨ උපදේශක කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය








Reviews
There are no reviews yet.