Keheli.lk

15% OFF

Safa – සෆා

රු1,105.00

Saving Safa නම් මෙම කෘතියෙන් කියැවෙන්නේ ඇගේ චිත්‍රපටයේ ළමා කාලයේ වේදනාකාරී ඡේදනයට ලක් වූ සිදුවීම නිරූපණය කළ සෆා නම් අප්‍රිකානු දැරීය පිළිබඳවය. ජිබූතියේ විසූ ඉතියෝපියානු සම්භවයක් සහිත සෆා සැබෑ ජීවිතයේ සුන්නත්කරණයෙන් බේරා ගැනීම සඳහා වාරිස් මහත් පරිශ්‍රමයක් දක්වන අන්දම මෙම කතාව තුළින් කියැවේ.

එසේම සෆාගේ කතාව Little Desert Flower යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Safa – සෆා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat