15% OFF
Sapthambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
රු1,870.00
ජීවිතය තරම් අතිදක්ෂ වේශ නිරූපකයකු තවත් නැති තරම් ය. එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම, අනෙකුන් ද නනේ වෙස් ගන්වයි. එහෙයින් ඔවුන් එක්වරම හඳුනාගත නොහැකි තරම් ය. ජීවත් වීම නමැති දුෂ්කර වූ ක්රියාන්විතයෙහි දී මෙම නොහැඳිනීම, අනවබෝධය අවුල් වියවුල්වලට මුල් වෙයි. එහෙත්, අඳුරු සාගර ගැඹරින් අගනා මුතු මතු කරන්නා සේ, මෙම ජීවන අවුල ඇසුරින් ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි. ‘සැප්තැම්බරයේ දිග දවසක්’ එහි අවසන් පිටුව දක්වා ම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත්, ඒ කුතුහලය නිමාවනුයේ ජීවිතය පිළිබඳ භක්තිය වඩවමිනි









Reviews
There are no reviews yet.