15% OFF
Ithin kaviyani hodata ninda yanawada rata..? – ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?
රු382.50
යම් දිනෙක,
වසංගත කාලයද වියැකේවි;
කවි, ගීත ලියැවේවි,
මල් පිපී හිනැහේවි,
උණුහුමට හිරු එළිය පැතිරේවි
නම් නොදත් බොහෝ අය පිළිබඳව
මතක සටහන් පවා නොරැදේවි
බොහෝ හිස්තැන් අතර
ඇතැම් විට යම් දිනෙක
අප ද යළි කොහේ හෝ හමුවේවි;
සමහර විට නොවේවි.
Out of stock










Reviews
There are no reviews yet.