Keheli.lk

15% OFF

Ithin kaviyani hodata ninda yanawada rata..? – ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

රු382.50

යම් දිනෙක,
වසංගත කාලයද වියැකේවි;
කවි, ගීත ලියැවේවි,
මල් පිපී හිනැහේවි,
උණුහුමට හිරු එළිය පැතිරේවි

නම් නොදත් බොහෝ අය පිළිබඳව
මතක සටහන් පවා නොරැදේවි

බොහෝ හිස්තැන් අතර
ඇතැම් විට යම් දිනෙක
අප ද යළි කොහේ හෝ හමුවේවි;
සමහර විට නොවේවි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Ithin kaviyani hodata ninda yanawada rata..? – ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat