15% OFF
Daruwange gatalu wisadimata siyum kramaweda – දරුවන්ගේ ගැටළු විසඳීමට සියුම් ක්රමවේද
රු501.50
කෝප වීම, ලොකු කුඩා කාටත් පොදු ලක්ෂණයකි. දරුවෙකුගේ කෝපයට හේතුව විමසා බලා දයානුකම්පාවෙන් ඔහුගේ සිත නිවීම දෙමාපියන්ගේ වගකීමක් බව මෙම කෘතියේ සඳහන් කර තිබේ. සිත් තැවුලෙන් පසුවන දරුවෙකුගෙන් දිගින් දිගට ප්රශ්ණ කිරීම කිසි සේත් නොකළ යුතුය. දරුවෙකුගේ හැසිරීම පිළිබඳව මවකට හෝ පියෙකුට ඇතිවන කෝපය යටපත් කර ගැනීමට ඔවුන් සමත් විය යුතුය. තමන්ගේ කෝපය සංසිඳෙන තුරු දීර්ඝ වශයෙන් දේශණ පැවැත්වීමද ප්රතිඵල රහිත බව මෙම කෘතියෙන් අවධාරණය කෙරේ.






Reviews
There are no reviews yet.