Keheli.lk

10% OFF

Vikal horawa-විකල් හෝරාව

රු882.00

එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප්‍රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ කුඩා නගරයේ සාමාන්‍ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය. ලොව ශ්‍රේෂ්ඨතම නවකතාකරුවකු වූ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ ’විකල් හෝරාව’ නවකතාව සාකච්ඡාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ. පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප්‍රතිඵල වූ සැකය, බිය, දූෂණය සහ භීෂණය ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන
උදාහරණ ‘විකල් හෝරාව’ අපට සපයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Vikal horawa-විකල් හෝරාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat