10% OFF
Yudha Kalawa යුද කලාව
රු405.00
අතීත ද්වින යුද සෙන්පතියෙකු විසින් රචිත ‘යුද කලාව’ පෙර’පර දෙදිග හමුදා න්‍යායාචාරීන් හා හමුදා නායකයන් විසින් භාවිත අත් පොතකි.
වත්මන වන විට මෙහි උපයෝගීතාව වඩා පුළුල් ලෙස හඳුනාගෙන ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණදීම පිණිස දියුණු ලොව වත්මන් ව්‍යාපාර පරිපාලන හා මෙහෙයුම් ක්‍ෂේත්‍ර වල නියුතු වූවෝ මේ කෘතිය පරිශීලනය කරති.







Reviews
There are no reviews yet.