15% OFF
Yudew kurulla-යුදෙව් කුරුල්ලා
රු552.50
උණ්ඩයක හඬ ඇසෙද්දී, පමණක් කලබල වුණු කුරුල්ලෝ ඉගිලෙන්නට පටන් ගත්තේ සංගීතඥයකු තම වාද්‍ය භාණ්ඩය මතඅසංගත ස්වරයක් හැඬෙව්වාක් මෙනි. එය සැප්තැම්බරයේ අගභාගය වූ බැවින් උණුසුමක් හෝ සිසිලක් නොවී ය. ගිම්හානය සහ සිසිරය සමාදානය වපුරා ඇති බව පෙනිණ.








Reviews
There are no reviews yet.