15% OFF
Yawes lu minisa-යවෙස් ලු මිනිසා
රු1,530.00
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් වීසි කළේය. අතොස් හා රාවුල් එම බන්දේසිය අහුලා ගත්හ.
“මම ප්‍රංශයේ රජුගේ සොහොයුරා වෙමි. අද සිරකරුවකු වන මම හෙට උන්මත්තකයකු වෙමි. ප්‍රංශ වැසියනි, ඔබේ පැරණි පාලකයාගේ පුතු වන මා වෙනුවෙන් යාඥා කරන්න.” එහි පිහිතලයකින් කුරුටු ගා තිබිණි.
ප්‍රංශයේ බරපතළම රහස වූ එය දැනගන්නන්ට අනිවාර්යයෙන්ම හිමි වන්නේ මරණය බව අතොස් හා රාවුල් දැන සිටියේ නැත.









Reviews
There are no reviews yet.