15% OFF
Yasmeena-යැස්මීනා
රු765.00
යුද්ධය නිසා සැලකිය යුතු පිරිසකගේ ජීවිත අහිමි වී ඇත. අහිමි වූ ජීවිත සඳහා වන්දියක් ලබාදීම හැර ඒ ජීවිත ආපසු ලබා ගත නොහැක. එහෙත් අහිමි වී යන්නට පෙර කවරාකාරයකින් හෝ ජීවිත රැක ගත් කාන්තාවන් හා පුරුෂයන් වීරයන් ලෙස සැලකිය හැක. විශේෂයෙන්ම කාන්තාවන් 5000 ක් පමණ බෙහෙවින් අකාරුණික හා දුෂ්ඨ පළිගැනීම් වලට ලක් වී ඇත. සමහර කාන්තාවන් ඉරාක හමුදාවේ ලිංගික ගොදුරු බවට පත්ව ඇත. මාස හයක පමණ කාලයක් තුළදී ඔවුන්ට විඳින්නට සිදු වූ ගැහැට අප්රමාණය. යම් හිංසන ජනතාවට හෝ පාලකයන්ට හෝ දැන ගැනීමට ලැබී නැත








Reviews
There are no reviews yet.