15% OFF
Yakshaya sha ohuge puthraya-යක්ෂයා සහ ඔහුගේ පුත්රයා
රු743.75
ලන්ඩනය යනු අපිරිසුදු, දුරස්ථ මෙන්ම භයානක ස්ථානයකි. නමුත් ටොම් ෆැල්කොනර් හට ගමන් ගැනීමට සිදුවන්නේ ලන්ඩනයට වූ අතර එහිදී ඔහුට මෝල් කට්පර්ස්ව මුණගැසේ. බොහෝ කලක් ඉකුන් වීමට මත්තෙන් ඔවුන් දෙදෙනාව රැට්සේ නම් වූ භයානක මිනීමරුවකු විසින් ලුහුබඳින නමුත් ඔහුට රඟපෑමට අවස්ථාව හිමිවන යක්ෂයා සහ ඔහුගේ පුත්රයා නම් වූ ප්රථම නාට්යයෙහිම ටොම් සිටින්නේ ඔහුට සිතාගත නොහැකි අන්දමේ දරුණුතම මර උගුලකට හසුවය.
රැජනගේ හා සමස්ත දේශයෙහිම ඉරණම ටොම්ගේ උර මත රඳා පවතී
Out of stock









Reviews
There are no reviews yet.