10% OFF
Y-වයි
රු630.00
මා මෙහි පැමිණි මොහොතේ පටන් වෙහෙසුණේ පෘථිවිය වෙත මගේ පිහිටීම සන්නිවේදනය කරන්නට උත්සාහ කරමිනි. මගේ මූලික මෙහෙයුම, ජීවයට සුදුසු ලොවක් හමු වූ වහාම එහි පිහිටීම පෘථිවිය වෙත දැනුම් දීම විය. පෘථිවිය මෙම Y වයි ග්‍රහයාගේ පිහිටීම ගැන දැන නොසිටියේ මන්ද?










Reviews
There are no reviews yet.