10% OFF
Wismitha Sawandima – විස්මිත සවන්දීම
රු495.00
සවන් දීමේ අත්‍යවශ්‍යතාව හා එය නොසලකා හැරීමේ බරපතළ අවදානම ගැන සඳහන් කර ඇත. සහවේදනාත්මක සවන් දීමකින් දිවිනසා ගැනීමට තැත් කිරීමක් වළකා ගත හැකිය. සවන්දීම සබඳතා ගොඩනගන්නටත් සබඳතා බිඳී ගිය අයට ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නටත් ඇති හැකියාව පැහැදිලි කර ඇත. කිසිවෙක් තනි වී දුකින්, කනස්සල්ලෙන් ඉන්නට උවමනා නැත. ජීවිතය නැති කරගන්නට සිතමින් ඉන්නට අවශ්‍ය නැත. අවශ්‍ය ප්‍රතිකාරය මෙහි ඇතුළත් ය. ඒ සවන් දීමයි.










Reviews
There are no reviews yet.