10% OFF
Wes maru karana saththu ( vidya vinoda katha ) – විද්‍යා විනෝද කථා ( විද්‍යා විනෝද කථා )
රු157.50
අප ඇසුරේ ජීවත්වන කුඩා සතුන්ගේ ස්වාභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විද්‍යානුකූලව සහ රසවත් ලෙසින් හඳුන්වා දෙන විද්‍යා විනෝද කථා පොත් පෙළේ තෙවැන්න මෙයයි
මෙහි ඇතුළත් සිත් අදනා විද්‍යාත්මක තොරතුරු ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණ නුවණ වඩනු නිසැක ය.









Reviews
There are no reviews yet.