Keheli.lk

20% OFF

Weladasale ahinsakawiya – වෙළඳසලේ අහිංසකාවිය

රු1,200.00

අනපේක්ෂිත බාධක, හිරිහැර, කෙනහිලි, ඒකාකාරී ජීවිත රටාව වැනි සාධක නිසා අපේක්ෂාභංගත්වයට පත්ව සිටි නයෝමි ෆිෂර් නමැති තරුණිය අවසානයේ සිය ඉලක්කය සාර්ථක කර ගන්නා ආකාරය මෙම පොතෙන් පැහැදිලි වෙයි.
ඇයට ජීවත්වෙන්නට සිදුව තිබුණේ තම වැන්දඹු පියා සහ සහෝදර සහෝදරියන් හත් දෙනෙකු වෙනුවෙන් තම යොවුන් ජීවිතය කැප කිරීමෙනි. ඇය එය නොපිරිහෙලා ඉටුකලත් එක් සුළු අතපසුවීමක් නිසා ඇය හැමගේම දෝෂ දර්ශනයට ලක්වෙයි.
නයෝමි ඇගේ චිත්තවේග අඩපණ කරන, ආත්මය තෙරපාගෙන තිබෙන බරෙන් මිදෙන්නේ කෙසේ ද? ඇය දිගින් දිගින් දිගට ම මුහුණ පාන අසාර්ථකත්වය මැඩපවත්වාගන්නා ආකාරය හැම යුවතියකගේ ම ඉදිරි ජීවිතය බෙහෙවින් ඵලදායී එකක් කර ගැනීමට මහෝපකාරී වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Weladasale ahinsakawiya – වෙළඳසලේ අහිංසකාවිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat