20% OFF
Wathsalathawi- වත්සලතාවී
රු560.00
වත්සලතාවයක්…
වත්සලා… කියලා මට නම තියලා තියෙන්නේ මගේ තාත්තා… වත්සලා කියන එකේ තේරුම තේරුම් ගන්න මටත් ටිකක් ලොකු වෙනකල් ඉන්න වුනා…වත්සලතාවයක් කියන ඒකේ තේරුම රාගයෙන් තොර ආදරයක් කියන එක…
නිදුනි නෙතුලිකා සූරියනායක කියන වත්සලතාවිය මගෙ අතින් මැවී ගියේ ඒ තේමාවට.
Out of stock










Reviews
There are no reviews yet.