නූටෝ හරි ම දඟකාර යි. දකින දකින හැම දෙයක් ගැන ම හොයලා බලන්න එයා හරි ම ආස යි. එයාගේ වැඩේ ප්රශ්න අහන එක.
වැස්ස දිහා බලාගෙන හිටපු නූටෝට දැනගන්න ඕන වුණා, වැස්සට වතුර ලැබෙන්නේ කොහොම ද කියලා?
ඉතින් ඒ කොහොම ද කියලා දැනගන්න පුංචි ඔයාලත් ආසයි නේ ද
10% OFF
Wassata Wathura Kohenda? – වැස්සට වතුර කොහෙන්ද?
රු405.00








Reviews
There are no reviews yet.