20% OFF
Wassa – වැස්ස
රු720.00
අකාලයේ වහින වැස්ස හරිම සැරයි.දරාගන්න අමාරුයි.මං කොහොමද ඒත් ගුලිවෙලා වකුටුවෙලා ඉන්නෙ..?
‘කිරි මුහුදේ’රැළි මැවෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලාගෙන හිටියා ඒත් බෑ..
වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි.ඇයි අතරින් පතර තියෙන රොබරොසියා..?
Out of stock










Reviews
There are no reviews yet.