10% OFF
Washishta muni samaga paya hathak – වශිෂ්ඨ මුණි සමඟ පැය හතක්
රු315.00
‘වශිෂ්ඨ මුණි සමඟ පැය හතක්’ අප රටේ, දේශයේ විවිධ අංශ පිළිබඳ භාවනාවේදී කරන ලද සාකච්ඡා කිහිපයකි. මෛත්රී භාවනාවේදී කතුවරයාට මුණ ගැසෙන මෙම මුණිවරයා දැනට බඹ ලොව වෙසෙන අතර එතුමා දසරථ රජතුමාගේ පුරෝහිත මහා බ්රාහ්මණයයා ය. එතුමාගේ පසුගිය අනාවැකි සියල්ලම ඉටු වී ඇත. ඉතුරු කොටස් අනාගතයට භාර කරමු.
-ශ්රී සෝමනාථ-










Reviews
There are no reviews yet.