Keheli.lk

10% OFF

Warna – වර්ණා

රු661.50

ගොවි ජනපද ජීවිතය පාදක කර ගනිමින් නවකතා කීපයක්ම ලියූ ශාන්ති දිසානායක වඩාත් පුළුල් අත්දැකීම් පරාසයක සැරිසරමින් වර්ණා’ ලියා නිමවයි. මධ්‍යම පාන්තික ගේහසිත ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරණය කරයි. සියුම් භාවාත්මක නිරූපණයෙන්ද, අව්‍යාජ කථන විලාසයෙන්ද නිර්මාණාත්මක කතා රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යළිඳු තහවුරු කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Warna – වර්ණා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat