Keheli.lk

15% OFF

Wanessa – වැනෙස්සා

රු1,700.00

මට ඕන වුණේ එක ආදර කතාවක් වෙන්න.
අපි දෙන්නගෙ කතාව, පොත්වල තියෙන කතා වගේ අමුතු, ලස්සන ආදර කතාවක් වෙන්න.
ඒක එහෙම දෙයක් කියලා අමාරුවෙන් මගේ හිතට කාවද්දන්න උත්සාහ කළත් ඇත්තටම ඒක එහෙම දෙයක් නෙවෙයි.
ඒක දූෂණයක, අපචාරයක කතාවක්,
මං මාව දූෂණය කරපු අපරාධකාරයාට ආදරය කරපු බාලවයස්කාර කෙල්ලක්…

Reviews

There are no reviews yet.

Be the first to review “Wanessa – වැනෙස්සා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat