15% OFF
Wanapethaka sagawunu andaraya – වනපෙතක සැඟවුණු අන්දරය
රු1,190.00
‘පීටර් වොල්ලේබන්, ජීව විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටි තුරුලතාවන් ද සමාජශීලී ජීවින්’ යන කරුණ විචිත්‍රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි.
-New York Times-
තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති, මේ සියල්ල හිතලුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේඛන් හට සවන්දිය යුතු ය. වනපෙතක සැඟවුණු අන්දරය කියවිය යුතු ය.
Out of stock








Reviews
There are no reviews yet.