Keheli.lk

10% OFF

Wananthare kathandare-වනන්තරේ කතන්දරේ

රු225.00

තෙලි තුඩට සහ පෑන් තුඩට පමණක් සීමා කර මවිසින් ලියන ලද ළමා කතා රැසක් අතුරින් වනන්තරේ කතන්දරේ නම් කථාව මගේ ප්‍රථම මුද්‍රණ ග්‍රන්ථයයි.

වයස අවුරුදු දහය, එකොළහ වයස් කාණ්ඩවල දරුවන්ට සුවිශේෂ වූ මෙම ග්‍රන්ථය තුළින් පාඨකයාට ස්වභාව සෞන්දර්යය ගැන රසාස්වාදයක් ලැබීය. හැකි අයුරින් මවිසින් සකසා ඇත.

පී. ජී. පෙරේරා

Reviews

There are no reviews yet.

Be the first to review “Wananthare kathandare-වනන්තරේ කතන්දරේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat