Keheli.lk

15% OFF

Waliga kota – වලිග කොටා

රු765.00

ලොවපුරා පරම්පරා කිහිපයක දරුවන් මෙන්ම වැඩිහිටියන්ද ඉමහත් ආස්වාදයෙන් යුතුව රස විඳින සාහිත්‍යයක් ලෙස රුසියානු සාහිත්‍යය පෙන්වා දිය හැකිය. ඒ අතරින් රුසියානු සුරංගනා කතාවලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.දරුවන්ගේ සිත් ඇදී යන ආකාරයට අලංකාර උපමා ආදිය භාවිත කරමින්, රුසියානු නම් ඇතුළත් කරමින් ලියැවුණු කතා පොතක් ලෙස SERGEI MIKHALKOV 66 JOLLY HARES කෘතිය හඳුන්වා දිය හැකිය. එම කතා පොත ඇසුරින් සැකසුණු මෙම කෘතිය දරුවන්ගේ මෙන්ම යෞවනයින්ගේද රසවින්දනය වැඩි දියුණු කිරීමේ අරමුණින් පරිවර්තනය කරන ලද්දකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Waliga kota – වලිග කොටා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat