Keheli.lk

20% OFF

Wahal nidahase peragamankaru Fedrick Duglus – වහල් නිදහසේ පෙරගමන්කරු ෆෙඩ්රික් ඩග්ලස්

රු200.00

ෆෙඩ්රික් ඩග්ලස් යනු ඇමරිකාවේ විසූ ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහු උපන්නේ වහලෙක් වශයෙනි. එහෙත් විසි එක් වන වියේ දී වහල්කමින් මිදී පලා ගියේ ය. එහි දී ඔහුට නිදහස් මිනිසෙක් වශයෙන් ජීවත්විය හැකි ව තිබිණ. එහෙත් ඔහු දකුණේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත වූ වහල් දරුවන්, ගැහැනුන්, මිනිසුන් අමතක කර දැමුවේ නැත. කළු ජාතිකයින් ආරක්ෂා කරන නීති රීති සැකසීම වෙනුවෙන් ඔහු සටන් කළේ ය. කළු ජාතිකයින් හට හොඳ රැකියා ලබා දීම සඳහා ද හොඳ පාසල් ලබා දීම සඳහා ද ඔහු හඬ නැඟුවේ ය. එයින් ඔහු ඉතා ජනප්‍රිය වූයේ ය. එමෙන් ම අමරණීය විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Wahal nidahase peragamankaru Fedrick Duglus – වහල් නිදහසේ පෙරගමන්කරු ෆෙඩ්රික් ඩග්ලස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat