Keheli.lk

20% OFF

Wadith Surangano Me Sonduru Raye-වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ

රු632.00

“ඔයා ස්වර්ගය ගැන විශ්වාස කරනවද?”
මම දිහා හැරී බලමින් මිචෙල් ඇසුවා.
“මගේ අම්මා ඉන්නේ ස්වර්ගයේ. තාත්තගෙත් වෙලාව ආවම ස්වර්ගයේ ඉඳන් සුරදූතයෝ ඇවිත් එයාවත් අම්මා ළඟට එක්කගෙන යයි.”
අවුරුදු අටක් වයසැති මිචෙල් සහ එයාගේ තාත්තා පැට්‍රික් ජිවත් වුණේ ඉතා සමීප ආකාරයෙනි. නමුත් පැට්‍රික්ට මාරාන්තික පිළිකා රෝගයක් වැළදෙනවා. ඊට පසුව ඔහු උත්සහ ගන්නේ තමා මිය ගිය පසු මිචෙල් ආදරයෙන් රැකබලා ගන්නා කෙනෙකු සොයා ගන්නටයි.
අසරණ දරුවන්ට රැකවරණය ලබා දෙන පළපුරුදු තැනත්තියක වන කැතී සහ ඇගේ දරුවන් දෙදෙනා මේ අභියෝගය බාරගනිති. ඉනික්බිතිව කැති නොසිතන ආකාරයට මේ පවුල් දෙකේ සාමාජිකයින් ඉතා දැඩි සබදතාවයකට මුල පුරති.
මිචෙල් සිය පවුල සමග දිවි ගෙවීමට පටන්ගත් මොහොතේ සිට සිදුවන විවිධාකාර හැලහැප්පීම් වලට කැතී සහ ඇගේ දරුවන් කෙලෙස මුහුණ දේවිද?

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Wadith Surangano Me Sonduru Raye-වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat