Keheli.lk

10% OFF

Vidya විද්‍යා

රු1,350.00

ඇය වන වදුලෙන් එළියට දිව්වාය. කෑ ගසමින් දිව්වාය. පැටලි පැටලී වනයෙන් පිටතට පැමිණි ඇය ගුරු පාර දිගේ වැටි වැටී දිව්වාය. සිහිතයකදී දුවන්නාක් මෙන් කකුල් බර වී ඔසවාගත නොහැකි යැයි ඇයට දැනී ගියේය.
ඇගේ ‍මතකයේ තිබුණේ එක් දෙයක් පමණි. ඒ එදා අවසන් දිනයේ විද්‍යා ටිච ඇද සිටි නිල් පැහැති අත් යන්ත්‍ර ඔසරිය පමණි. වෙව්ලමින්ම දිවූ ඇය කෑගසමින්ම පසු පස බැලුවාය. ඒහාම ළඟ ළඟම එන කහ සාරියක් හැදි විද්‍යාගේ ආත්මය දුටු කවිෂා අන්තයටම බිය වී පැටලී ඇද වැටුණාය. රබර් ගස් සියල්ල කරකැවී අහසේ වාසුළියක් තුළට ඇද ගන්නාක් මෙන් ඇයට පෙනීගෙන ගියේය. කහ පැහැති යමකින් මුළු දර්ශන තලයම වැසී කෙමෙන් සම්පූර්ණයෙන්ම අඳුරු වී යන ආකාරය ඇගේ අවසත් මතකයට එක් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Vidya විද්‍යා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat