10% OFF
Vidi haduwa-වීදි හාදුව
රු576.00
විධායක ඉංජිනේරුවකු වූ සදාන්නද් මිස් රා ජන්පත් වීදිය අද්දර යනඩ වැට මතට වී හිඳගෙන සිටියේ ය.ඈත සිට පාවී එන රැල්ලක නැගී ඇය තමා වෙත ළඟා වෙන ආකාරයක් ඔහුට හැගිණි. හදිසියේ සවිඥානක බව අහිමි වූ සදානන්ද් යකඩ වැටෙන් බිමට පැන අගේ සිරුර වටා දැන් යවා ඇගේ දෙතොල් මත සිය දෙතොල් තෙරපුවේ ය. නිමේෂයක් ඇතුළත සිදු වූ සියල්ලේ සදාකාලින බවක් තිබිණි. දෙනෝදහක් ඉදිරිපිට ඔහු දුන් ඒ හාදුව ඔහුගේන් ඇයගේත් තවත් බොහෝ දෙනෙකුගේන් ජිවිත උඩු යටිකුරු කරවී ය.








Reviews
There are no reviews yet.