Keheli.lk

20% OFF

Tom soyer – ටොම් සෝයර්

රු232.00

කුඩා දරුවන් නිරතුරුවම දඟකාරය. සෙල්ලමට ප්‍රිය කරයි. එමෙන්ම සෑම දරුවෙක්ම තම මිතුරන් අතර වීරයෙකු වීමට තැත් දරයි. විදේශීය චර්තයක් වුවද ටොම් සොයර් ශ්‍රී ලාංකික දරුවන්ගේ සිත් තුළ ජීවමාන වී ඇත්තේ එකී චරිතය, ඉහත ගුණාංග සියල්ලෙන්ම පරිපූර්ණ වී ඇති බැවිනි.
නැන්දනියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන ‘ටොම් සෝයර්’, නැන්දනියගෙන් බේරීමට දරන තැත හාස්‍ය රසය ඇති කළද සමස්තයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙලෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ් වී ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Tom soyer – ටොම් සෝයර්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat