20% OFF
Theweni silpadaya nokadami-තෙවෙනි සිල්පදය නොකඩමි
රු520.00
රැකිය යුතු වූ සියලුම සීලයන් රැකගෙන පන්සලත්,සාසනයත්, රටත් ජාතියත් වෙනුවෙන් අවංකව වෙහෙසන සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්රයන් වහන්සේලා රාශියක් තවමත් මේ රටේ ජීවත්වන බව මම දනිමි.උන්වහන්සේලාගේ උදාර ගුණසමුදාය ඉදිරියේ පසග පිහිටුවා වැඳ වැටෙමින් මෙම නවකතාව පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කරමි.









Reviews
There are no reviews yet.