20% OFF
Therawili-තේරවිලි
රු232.00
“මුනිපැල > ‘පැණි මුල‍් වේ. ඒ අපේ පද පෙරළි තේරවිල්ලකි. කුඩා දරුවන් අතර පද පෙරළි තේරවිලි ඉතා ජනප්‍රිය වේ. පසුව ‘තුන් තේරවිල්ල දිගු තෙරවිලි, හා කවි තේරවිලි වෙත යොමු වේ. හෙළ ජනවහරේ එක් ප්‍රබල අනන්‍යතාවක් වන්නේ තේරවිලි ය. මේ නිර්මාණාත්මක භාෂා භාවිතය මගින් රසවත් මෙන්ම සංවාදශීලී වාක් සම්ප්‍රදායක් ගොඩනගයි. තේරවිලි වාක් ප්‍රෙහේලිකා විශේෂයකි. මේ පොතින් සිංහල තේරවිලි යනු මොනවාද ඒවායේ අපූර්වත්වය කෙබඳුදැයි ඔබට විඳගැනීමට අවස්ථාව උදාවේ.”







Reviews
There are no reviews yet.