20% OFF
Tharunya Saha Sathya Sadguru Sanwada 2 – තාරුණ්‍ය සහ සත්‍ය සද්ගුරු සංවාද – 2
රු960.00
ඔබ යම් සමාජ ව්‍යුහයක් බිඳ දැමීමට පෙර අපට එයට වඩා හොඳ ව්‍යුහයක් ප්‍රතිස්ථාපනය කළ හැකිදැයි යන්න සිතා බලන්න ඕන. අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකම,සෑම අයෙකුටම මෙය වටහා ගැනීමට ඉඩදෙන්න. එය සමාජ ව්‍යුහයක්, සමාජයේ මනෝවිද්‍යාත්මක සැකැස්මක් වේවා. කුමක් වුවත් එය බිඳ දැමීමට පෙර අපට වඩාත් හොඳ විකල්ප ක්‍රමයක් තියෙනවද කියලා හිතා බලන්න ඕන. සාධාරණ විකල්ප ක්‍රමයක් නැතිව මේ පවතින කෙහෙල් මල බිඳ දැමුවොත්? එය පිස්සුවක් වෙනවා.










Reviews
There are no reviews yet.