Keheli.lk

20% OFF

Thanithalawe pihiti kuda niwasa(LITTLE HOUSE)-තැනිතලාවේ පිහිටි කුඩා නිවස

රු960.00

විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණකොළ එක් රැස් කරමින් කාර්යබහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.

Weight 0.28 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Thanithalawe pihiti kuda niwasa(LITTLE HOUSE)-තැනිතලාවේ පිහිටි කුඩා නිවස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat