Keheli.lk

20% OFF

Thanithalawe pihiti kuda nagaraya-තැනිතලාවේ පිහිටි කුඩා නගරය

රු1,160.00

1880 – 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත ඍතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උද්‍යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

Weight 0.3 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Thanithalawe pihiti kuda nagaraya-තැනිතලාවේ පිහිටි කුඩා නගරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat