Keheli.lk

10% OFF

Surupiniyage maranaya-සුරූපිනියගේ මරණය

රු1,080.00

සෙන්ට් මේරි මීඩ් ගම්මානය කලබමින්, විශ්‍රාමික හමුදා කර්නල් බන්ට්‍රිගේ නිවසේ පුස්තකාලයේ තිබී හමුවන්නේ නන්නාදුනන තරුණියකගේ මළ සිරුරකි.

ඒ පිටුපස ඇති අබිරහස කුමක්ද?
වියපත් ජේන් මාපල් මෙනෙවිය මෙම පලහිලව්ව විසඳීමට ඉදිරිපත් වන්නේ සිය මිතූරියගේ ඉල්ලීමටයි.

ගල් කොරියක තිබී හමුවන තවත් මළ සිරුරක් සමඟම පොලිසිය සංකීර්ණ ගැටලුවකට මැදි වේ.

මෙම සූක්ෂම අපරාධයන් පසුපස සිටිනා මහ මොළකරුවන් හෙළි කරගැනීමට මාපල් මෙනෙවියට හැකි වේද?

” අම්මයි මාමයි කැමති නැහැ සීයා ජොසී ගැන වද වෙනවාට, මම හිතන්නේ…’ පීටර් කියා සිටියේ රහසින් මෙනි..ඔවුන් සතුටුයි ඇය මැරුණු එකට..”

මේ වන විට සුළඟ නැවතී සිබූ නමුත්, ජනෙල් තිරය මඳක් සෙලවී ගියේ ය. ඉන්පසු තිරරෙදි ඈත්වී ඒ මැදින් පෙනී සිටියේ මෙතෙක් වේලා සැඟවී සිටි තැනැත්තෙකුගේ ඡායාවකි!

Reviews

There are no reviews yet.

Be the first to review “Surupiniyage maranaya-සුරූපිනියගේ මරණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat