20% OFF
Sura weera gopalu koluwa – සූර වීර ගොපලු කොලුවා
රු424.00
නිම්නයේ ඈත කෙළවරේ ගල් පවුරක් මත දැවැන්න මිනිසෙකු සිටගෙන සිටිනවා.
මිනිසා සිටින දුරත් සමග සසඳා බැලීමේදී ඔහු මොනතරම් විශාල කෙනෙක් ද කියලා
බෙන් ට අනුමාණ කරන්න අපහසු වුණේ නෑ.
මේ යෝධ මිනිසාගේ මුහුණේ තිබුණේ මහා රෞදු පෙනුමක්.
මද වෙලාවකට පසුව දැවැන්ත පළිහක් අතින් ගත්තු සෙබළෙක් යෝධයා අසලට පැමිණියා.
ඔවුන් දෙදෙනා ගේ උස සන්සන්දනය කිරීමේදී යෝධයා මොනතරම් දැවැන්තයෙක්ද කියලා හොදින්ම නිරීක්ෂණය කරන්න පුළුවන්.










Reviews
There are no reviews yet.